ප්‍රමුඛ පුවත 1

රජයේ නිලධාරීන් අද මැදියමේ සිට වර්ජනයේ

(UTV| කොළඹ)  – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව ඇතුළු සංවිධාන 17ක් අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.

ඒ  වැටුප් විෂමතා ගැටළුවක් හේතු කොට ගෙනය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් පසුගිය දා පැවැති සාකච්ඡාවකදී එම වැටුප් විෂමතාව නිරාකරණය කිරීම සඳහා අද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇති අතර, එය සාධාරණ නොවුවහොත් මෙලෙස අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි එම සංවිධාන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුදු වෑන් සංස්කෘතිය ගැන හෙළිදරව්වක් [VIDEO]

Mohamed Dilsad

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 15 යි

Mohamed Dilsad

“Wolbachia” බැක්ටීරියාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Mohamed Dilsad

Leave a Comment