ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට විරෝධතා පැවැත්වුවන්ට ඇප

(උදයම්,හම්බන්තොට)  –  පසුගිය 07 වනදා හම්බන්තොට ආයෝජන කලාපයේ ඉඩම් පවරා ගැනීමට විරෝධය පළ කිරීමේදී ඇති වු කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 24 දෙනා ඇප මත මුදාහරී.

අද පෙරවරුවේ ඔවුන්  හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මුදාහරින ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කර තිබේ. .

මෙහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප 03ක් මත සැකකරුවන් 24 දෙනා මුදාහැර තිබේ.

 

Related posts

දිස්ත්‍රික්ක 3කට තවදුරටත් නාය යාමේ අවදානම

Mohamed Dilsad

ළිඳක වැටී සිරවී සිටි කිඹුලන් 3 දෙනෙකු බේරා ගැනේ(ඡායාරූප)

Mohamed Dilsad

ලෝක ග්ලෝකෝමා සතියක් ….

Mohamed Dilsad

Leave a Comment