ප්‍රමුඛ පුවත 1නව අගවිනිසුරු ඇත කිරීමට සුදානම්Mohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 20170237 (උදයම්,කොළඹ) – නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට යෝජිත පුද්ගලයාගේ නම අද(27) ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව මෙරට 44 වන අගවිනිසුරුවරයා ලෙස නව...
ප්‍රමුඛ පුවත 134 වන මානව හිමිකම් සැසිය ජිනීවාහිදී අද ඇරඹේMohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 20170190 (උදයම්,කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද කවුන්සිලයේ 34 වන සැසිවාරය අද(27) සිට මාර්තු මස 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවට සහභාගීවිම...
ප්‍රමුඛ පුවත 1ජාතික නීති සතිය අද සිටMohamed DilsadFebruary 27, 2017February 27, 2017 by Mohamed DilsadFebruary 27, 2017February 27, 20170174 (උදයම්,කොළඹ) – 2017 ජාතික නීති සතිය අද (27) ආරම්භ වේ. මෙවර එහි තේමාව වී ඇත්තේ “යුක්තිය ඔබ වෙත“ යන්නය. එම සතිය අද(27) සිට මාර්තු මස 05 වන...
ප්‍රමුඛ පුවත 1රජයේ වැඩබලන මුද්‍රණාලාධිපතිනිය අද ජනාධිපති කොමිසම හමුවටMohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 20170111 (උදයම්,කොළඹ) – වත්මන් රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශ කළ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණු විමසීමට රජයේ...
ප්‍රමුඛ පුවත 1රන් මිල ඉහළටMohamed DilsadFebruary 26, 2017 by Mohamed DilsadFebruary 26, 20170148 ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළම අගයට පත්වෙයි. ඒ අනුව ඇමරිකානු වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 1255 ක් ලෙස සටහන්වේ. මාස තුනක...
ප්‍රමුඛ පුවත 1හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 25, 2017 by Mohamed DilsadFebruary 25, 20170157 (උදයම්,කොළඹ) – හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් සමඟ පකිස්ථාන ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙක් වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදු කල වැටලීමකදී සැකකාර...
ප්‍රමුඛ පුවත 1ඉදිරි දින වල වැසි තත්වයේ වර්ධනයක්Mohamed DilsadFebruary 25, 2017February 25, 2017 by Mohamed DilsadFebruary 25, 2017February 25, 20170198 (උදයම්,කොළඹ) – ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ) වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්...
ප්‍රමුඛ පුවත 1ජීප් රථ අනතුරකින් පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි 5 ක් රෝහලේMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 20170143 (උදයම්,නුවර ) – කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන් ඇතුළු පුද්ගලයින් 5 ක් තුවාල ලබා රෝහල් ගත කෙරේ. පහළ කඩුගන්නාව ප්‍රදේශයේ...
ප්‍රමුඛ පුවත 1වෑන් රථයක් පෙරළීමෙන් 11 කු රෝහලේMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 20170135 මොණරාගල බිබිල මාර්ගයේ හුලන්දාව ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරලීමන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 11 දෙනෙකු රෝහල් ගත කෙරේ. අද පස්වරුවේ මෙම මාර්ගයේ වැල්ලවාය දෙසට ධාවනය වූ...
ප්‍රමුඛ පුවත 1වෛද්‍ය සමීර සේනාරත්න අධිකරණය හමුවට යාමට සුදානම්Mohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 20170234 (උදයම්,කොළඹ) – ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවට චෝදනා එල්ල කරන පාර්ශව වලට එරෙහිව අධිකරණය හමුවට යන බව සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර...