ප්‍රමුඛ පුවත 1

පුලියම්කුලමේ නිවසකින් කේරල ගංජා තොගයක් සොයා ගනී

වව්නියාව – පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 640ක් සොයා ගැනේ.
පොලීසිය සදහන් කළේ පුලියන්කුලම උතුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සොයා ගත් බවය.
මේ සමඟ එම නිවසේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මදුෂ්ගේ ඥාති සොහොයුරා අද මහේස්ත්‍රාත් අධිකරණයට

Mohamed Dilsad

 LTTE සංවිධානයට සම්බන්ධ තවත් පිරිසක් අල්ලයි

Mohamed Dilsad

අපදා තත්ත්වයට ජීවිත 7ක් බිලි

Mohamed Dilsad

Leave a Comment