ප්‍රමුඛ පුවත 1

 LTTE සංවිධානයට සම්බන්ධ තවත් පිරිසක් අල්ලයි

(UTV | කොළඹ) –  LTTE සංවිධානයට සම්බන්ධ බවට සැකපිට තවත් පස් දෙනෙකු මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ක්වාලාලාම්පූර් අගනුවර ආසන්න ප්‍රදේශ 03 කදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එරට පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් LTTE සංවිධානය ප්‍රවර්ධනය කිරීමට සහය පළ කර ඇති බවයි.

ඉකුත් 10 වනදා ද එම සංවිධානයට ආධාර අනුබල දුන් 07 දෙනෙකු මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අතරට එරට දේශපාලඥයින් දෙදෙනෙකු ද අයත් වන බවයි එරට බළධාරීන් සදහන් කළේ.

මැලේසියානු පොලිසිය පවසන්නේ අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් මැලේසියාවේදී පමණක් නොව ශ්‍රී ලංකාවෙන් පිටතදී යළි LTTEය පණ ගැන්වීම වෙනුවෙන් කටයුතු කර ඇති බවට සැක කරන බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට [UPDATE]

Mohamed Dilsad

පැහැරගත් නැව මුදාගැනීමට කප්පම් මුදල් දීමටත් සුදානම්

Mohamed Dilsad

ජාතික ආරක්ෂාවට උපදේශක මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment