ප්‍රමුඛ පුවත 1

කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයෙන්

(UTV| කොළඹ) – අද(23) කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල පාරිභෝගිකයින් වෙත දැනුම් දෙයි.

අත්‍යවශ්‍ය ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 12ක කාලයක් කොළඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුකෙරෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් පරිභෝජනය සදහා අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ජලසම්පාදන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Mohamed Dilsad

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 08 කට බලපෑම්[VIDEO]

Mohamed Dilsad

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment