ප්‍රමුඛ පුවත 1

වන අලි පහරින් දෙදෙනෙකු මරු දකී

(UTV|පොතුවිල්) – පානම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පානම වැවට ධීවර කටයුතු සඳහා යමින් සිටි දෙදෙනෙකුට මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

බරපතල තුවාල ලැබූ ඔවුන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ පානම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 56ත්, 61ත් යන වයස්වල දෙදෙනෙකු බව පොලීසිය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල තවත් පහළට

Mohamed Dilsad

කාලගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment