ප්‍රමුඛ පුවත 1

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය වැසෙයි

(UTV | කොළඹ) –  බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ, සීලගම ප්‍රදේශයෙන් වසා දමා ඇත.

ඒ අද (05) පස්වරුවේ සීලගම 155 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බව පොලිසිය සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ කොළඹ සිට බදුල්ල දෙසට ධාවනය වන රථවාහන එම මාර්ගය භාවිත නොකරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

වන්දනා චාරිකා සංවිධානය කරන නියෝජිත ආයතන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්

Mohamed Dilsad

ස්විස් නිලධාරිනියගේ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

Mohamed Dilsad

වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳ විමර්ශනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment