ප්‍රමුඛ පුවත 1

මදුෂ්ගේ ඥාති සොහොයුරා අද මහේස්ත්‍රාත් අධිකරණයට

(UTV| කොළඹ) – මාකඳුරේ මදුෂ් සමඟ අත්අඩංගුවට ගත් ඔහුගේ ඥාති සොහොයුරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ ඔහුව අද (18) උදෑසන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙලෙස ඊයේ පිටුවහල් කිරීමෙන් පසු ඔහු ඇතුලූ තවත් 5 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අතර, ඉන් එක් අයෙකු පසුව කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාර දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීන රජයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට ජීප් රථ 10 ක්

Mohamed Dilsad

කල් ගිය ශ්‍රීලනිප තීරණය

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් කරයි…

Mohamed Dilsad

Leave a Comment