දේශීයවිදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹේMohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 20200106 (UTV | කොළඹ) – ජාතික පාසල් 275 ක පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්.රත්නායක මහතා සඳහන්...
දේශීයවිදේශ අමාත්‍යවරයාගේ පළමු නිල සංචාරය ඉන්දියාවටMohamed DilsadJanuary 9, 2020January 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020January 9, 20200113 (UTV | කොළඹ) – ඉන්දීය රජයේ ආරාධනයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ සංචාරය ආරම්භ කර තිබේ. ඔහු සිය අමාත්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1පොලිසිය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කෙරේMohamed DilsadJanuary 9, 2020January 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020January 9, 20200103 (UTV | කොළඹ) – රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට පොලීසිය විසින් මුදාහැර ඇති බවට...
දේශීයප්‍රමුඛ පුවත 1අමාත්‍ය කේ. ෂන්මුගම් සහ ජනපති අතර හමුවක්Mohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020094 (UTV | කොළඹ) – මෙරටට පැමිණ සිටින සිංගප්පූරු නීතිය සහ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඊයේ (08) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
දේශීයමාස 6 කට විදුලිය මිලදී ගැනීමට තීරණයක්Mohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 20200125 (UTV | කොළඹ) – මාස 6 ක කාලයක් සඳහා පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ඊට...
දේශීයරත්මලානේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේMohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 20200128 (UTV | කොළඹ) – ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. ඊයේ(08) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් තිදෙනෙකුට...
දේශීයප්‍රමුඛ පුවත 1ගුවන් යානා අනතුරට බලපෑ කාලගුණ වාර්තාව අධිකරණය හමුවටMohamed DilsadJanuary 9, 2020January 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020January 9, 20200171 (UTV | හපුතලය) – පසුගියදා හපුතලය ප්‍රදේශයේ දී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලබාදීමට කටයුතු කර...
දේශීයඑජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් සිරිකොතදීMohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 20200100 (UTV | කොළඹ) – සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (09) පැවැත් වේ. පස්වරු 3 ට රැස්වීම ආරම්භ වීමට නියමිතව...
දේශීයO/L දෙවන අදියරේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පාසල් කිහිපයක් වැසේMohamed DilsadJanuary 8, 2020January 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020January 8, 20200101 (UTV | කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 3 ක් සම්පූර්ණයෙන්ම වසා තන බවත් පාසල් 24 ක කොටසක් පමණක්...
දේශීයරාජිතට ඇප දීමේ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක්Mohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 20200101 ( UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයටඑරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක් ගොනුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ...