දේශීය

විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

(UTV | කොළඹ) – ජාතික පාසල් 275 ක පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්.රත්නායක මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ මාසය තුළ අවසන් කරන අතර ලබන මස 15 වැනි දාට පෙර පුරප්පාඩු විදුහල්පති තනතුරු සඳහා සුදුස්සන් පත් කරන බවයි.

Related posts

මන්නාරම උප්පුක්කුලම් ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහනාධාර බෙදයි

Editor O

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සමඟි ජන බලවේගයෙන් පෙත්සමක්

Mohamed Dilsad

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු මැද පෙරදිගදී මරුට

Mohamed Dilsad

Leave a Comment