දේශීය

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු මැද පෙරදිගදී මරුට

(UTV |කොළඹ) – පසුගිය මාස 3 තුළ Covid-19 හේතුවෙන් මැද පෙරදිග රටවල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු  මියගොස් තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්තාවන්ට අනුව අනුඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මරණ 8 ක්, කුවේටයෙන් 7 ක්, සෞදි අරාබියෙන් 6 ක් සහ ඕමානයෙන් 2 දෙනෙකු මියගොස් ඇත.

ඔවුන්ගේ අවසන් කටයුතු කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඔවුන්ගේ රටවල පවත්වා ඇති බවද වාර්තා වේ.

Related posts

නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]

Mohamed Dilsad

තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Editor O

නාකොටික් නිලධාරියා සොයා පොලිසිය මහජන සහය පතයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment