දේශීයප්‍රමුඛ පුවත 1

නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]

සාමාජිකයින් 28 දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය ලබන බදාදා දිවුරුම් දීමට නියමිතය.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 40 කු පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම දිවුරුම් දීමේ උත්සවය 12 වන බදාදා මහනුවර මගුල් මඩුවේදී සිදු කෙරෙනු ඇත.

Related posts

කෝටියක් වටිනා හෙරොයින් තොගයක්‌ සමඟ පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගායක දමිත් අසංකට ඇප

Mohamed Dilsad

සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි

Mohamed Dilsad

Leave a Comment