දේශීය

විදේශ අමාත්‍යවරයාගේ පළමු නිල සංචාරය ඉන්දියාවට

(UTV | කොළඹ) – ඉන්දීය රජයේ ආරාධනයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ සංචාරය ආරම්භ කර තිබේ.

ඔහු සිය අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයක්.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුද ඔහු සමග එම සංචාරයට එක්ව සිටින අතර සිය සංචාරය තුළදී ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමග අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Related posts

ආහාර අර්බුදය ඒකාධිකාරී වෙළඳුන් නිර්මාණය කරන ලද්දක්

Mohamed Dilsad

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි.

Editor O

ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් අත්හිටුවීමට ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment