දේශීය

මාස 6 කට විදුලිය මිලදී ගැනීමට තීරණයක්

(UTV | කොළඹ) – මාස 6 ක කාලයක් සඳහා පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති අතර කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ඇති.

වර්ෂාව ලැබෙන තෙක් එම විදුලි මිලදී ගැනීම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සිදු කරන බව සඳහන්.

Related posts

ආණ්ඩුව තවත් ණයක් ගනී

Editor O

බන්ධනාගාර තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 1000 පන්නයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment