දේශීය

එජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් සිරිකොතදී

(UTV | කොළඹ) – සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (09) පැවැත් වේ.

පස්වරු 3 ට රැස්වීම ආරම්භ වීමට නියමිතව ඇත.

නායකත්වය පිළිබඳව මෙන්ම පක්ෂ ව්‍යුහය සකස් වන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධි සහ මහ මැතිවරණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

රාමසාන් උපවාස සමය බදාදා සිට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජනාධිපතිගෙන්, ඇමෙරිකා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක්

Editor O

රථ වාහන ලීසිං පහසුකම් පිළිබඳ මහ බැංකුව ගත් තීරණය

Editor O

Leave a Comment