දේශීයනිරෝධායන කාලය දින 21 ක් කෙරේMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200100 (UTV | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයන් නිරෝධායනයට කෙරෙන කාල සීමාව දින 14 සිට 21 දක්වා වැඩි කෙරෙන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
දේශීයතවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු සුවය ලබයිMohamed DilsadApril 7, 2020April 7, 2020 by Mohamed DilsadApril 7, 2020April 7, 2020099 (UTV |කොළඹ ) – රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිව් දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පවසයි....
දේශීයලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්Mohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200109 (UTV | කොළඹ ) – කෙරෝනා ආසාදනය වූ මවකට හෝ එම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මවකට දරුවන්ට මව් කිරි දීම ගැටළුවක් නොවන...
දේශීයදිවයින පුරා සුරා සැල් කිහිපයක් මූද්‍රා තබයිMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200101 (UTV |කොළඹ ) – දිවයින පුරා පිහිටි සුරා සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මූද්‍රා තබා ඇත. සුරාසැල් හිමියන් විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ කාල සීමාව...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලටMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200117 (UTV |කොළඹ ) – අද (7) දිනයේ ද තවත් කොරෝනා වෛසර ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් 180...
දේශීයප්‍රමුඛ පුවත 1හය වන කොරෝනා මරණය වාර්තා වෙයිMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200197 (UTV | කොළඹ ) – මෙරට සිදුවූ හයවන කොරෝනා මරණය මීට සුළු වෙලාවකට පෙර සිදුව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි...
දේශීයරිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයටMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200111 (UTV |කොළඹ ) – ඇහැලියගොඩ – අවිස්සාවේල්ල මාර්ගයේ උඩුමත්ත ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත. අනතුරෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල...
දේශීයතවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් බ්‍රිතාන්‍යයේදී කොරෝනා රෝගයෙන් මිය යයිMohamed DilsadApril 7, 2020April 7, 2020 by Mohamed DilsadApril 7, 2020April 7, 20200120 (UTV |බ්‍රිතාන්‍යය ) – කොරෝනා රෝගය හේතුවෙන් ත්වත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේදී මිය ගොස් තිබේ. විදෙස් වාර්තා පවසන්නේ වයස 62 සහ 72 වයසේ පසුවන් දෙදෙනෙකු...
දේශීයකොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්Mohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 2020097 (UTV |කොළඹ ) – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය...
දේශීයකොරෝනා ආසාදනය සීමා කිරීමට දුම් ඇල්ලීම පිළිබඳ තීරණයක්Mohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200111 (UTV |කොළඹ ) – කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කණ්ඩායම විසින් වෛරසය ආසාදනය වීම සීමා කර ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන දුම් ඇල්ලීම පිළිබඳව...