දේශීය

තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු සුවය ලබයි

(UTV |කොළඹ ) – රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිව් දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව මෙරට රෝගීන් 42 කු මේවන විට සුවය ලබා තිබේ.

Related posts

ගෙදර යන අයගේ නාම ලේඛනය මෙන්න (කොටසක්)

Editor O

ජයවර්ධනපුර සරසවි සිසුවියකටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

MCC සමාලෝචන කමිටු අවසන් වාර්තාව අගමැති වෙත

Mohamed Dilsad

Leave a Comment