දේශීය

තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් බ්‍රිතාන්‍යයේදී කොරෝනා රෝගයෙන් මිය යයි

(UTV |බ්‍රිතාන්‍යය ) – කොරෝනා රෝගය හේතුවෙන් ත්වත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේදී මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ වයස 62 සහ 72 වයසේ පසුවන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස්  ඇති බවයි.

Related posts

ගුරු – විදුහල්පති සේවා ගැන විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට මාසයක්

Mohamed Dilsad

ගම සමඟ පිලිසඳර ශක්තිමත් කිරීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 5 ක්

Mohamed Dilsad

Leave a Comment