ගොසිප්නඩරාජා රවිරාජ්ගේ බිරිඳ එළඹෙන මැතිවරණයේ දී තරග බිමටMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020086 (UTV | කොළඹ) – 2006 වසරේ දී ඝාතනයට ලක්වු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ බිරිඳ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සූදානම්...
ගොසිප්ජනපති අගමැති ඝාතන සැලසුමක්.ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020096 (UTV | කොළඹ) – ජනාධිපති සහ අගමැති ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට ඊමේල් පණිවුඩයක් එවූ ඉන්දියානු ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ...
ගොසිප්ජනපති සහ අගමැති අතර ගැටුම් ඇති කරන බවට හිටපු ජනපතිට චෝදනාMohamed DilsadFebruary 23, 2020February 23, 2020 by Mohamed DilsadFebruary 23, 2020February 23, 2020096 (UTV |කොළඹ) – ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර ගැටුමක් ඇති කිරීම සඳහා ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි....
ගොසිප්ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න උත්සහ කරන එජාප ප්‍රබලයාMohamed DilsadFebruary 21, 2020 by Mohamed DilsadFebruary 21, 2020090 (UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණයේදී තමන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන එජාප ප්‍රබලයෙක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති...
ගොසිප්අලුත් පක්ෂයකට සියලු කටයුතු සූදානම් බව වෙල්ගම කියයිMohamed DilsadFebruary 20, 2020 by Mohamed DilsadFebruary 20, 20200101 (UTV | කොළඹ) – නව පක්ෂයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වනවිට ගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. එම නව පක්ෂය සම්බන්ධයෙන්...
ගොසිප්මහා මැතිවරණයේදී තිස්ස මහනුවරින් තරඟ බිමටMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 20200111 (UTV | කොළඹ) – ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස...
ගොසිප්ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරක් චන්ද්‍රිකාටMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020096 (UTV | කොළඹ) – නව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එක්කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එම පක්ෂයේ...
ගොසිප්ශ්රී ලංකා 20 – විස්ස නායකත්වයෙන් ලසිත් ඉවතටMohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 20200100 (UTV | කොළඹ) – එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් ශ්‍රී ලංකා 20 – විස්ස නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග...
ගොසිප්අවසන් තරගයේ දී කලහකාරීව හැසිරුණු 5 කට දැඩි දඩුවම් [VIDEO]Mohamed DilsadFebruary 11, 2020 by Mohamed DilsadFebruary 11, 20200117 (UTV | කොළඹ) – පසුගියදා අවසන් වූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ අවසාන මහා තරගයෙන් පසු කළහකාරීව හැසිරුණු ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන් පස්...
ගොසිප්හිටපු ජනපතිට නඩු පැවරීමට සූදානමක්Mohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020095 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය විසින් තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව...