ගොසිප්

ජනපති අගමැති ඝාතන සැලසුමක්.ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ජනාධිපති සහ අගමැති ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට ඊමේල් පණිවුඩයක් එවූ ඉන්දියානු ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි සේවාව විසිනි.

මෙම ඉන්දීය ජාතිකයා මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ඊමේල් පණිවුඩයක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.

පසුව ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වා අදාළ පුද්ගලයා අතදන්ගුවට් ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයා මිරිහාන අනවසර විදේශිකයන් රඳවා තබන රැඳවුම් කඳවුරේ සිටින රැඳවියකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරක් චන්ද්‍රිකාට

Mohamed Dilsad

ෆේස් බුක් සමාගම පරිශීලකයින්ගේ තොරතුරු දෙන්න බැහැ කියයි

Mohamed Dilsad

ගෝඨා එන්න සීතා යයි..

Mohamed Dilsad

Leave a Comment