ගොසිප්

අලුත් පක්ෂයකට සියලු කටයුතු සූදානම් බව වෙල්ගම කියයි

(UTV | කොළඹ) – නව පක්ෂයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වනවිට ගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

එම නව පක්ෂය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් , නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළේය.

වර්තමානය වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හෝ එක්සත් ජාතික පක්ෂයක් මෙරට තුළ නොමැති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

“තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී” : තිරු නඩේෂන්ගෙන් ජනපතිට ලියුමක්

Mohamed Dilsad

ක්‍රිකට් වළපල්ලට ගියේ පණ්ඩිත පුහුණුකරුවන් නිසා

Mohamed Dilsad

අලුත උපන් තුන් නිවුන් බිළින්දන්ට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment