ගොසිප්

ඉන්ධන මිල බැසිල් අතේ

(UTV | කොළඹ) – ඉන්ධන මිල සදහා සහනාධාරයක් මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බව ශක්තිය ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්දීය ලංකා තෙල් සමාගමත්, ඛණිජ තෙල් සංස්ථාවත් ඉන්ධන මිල වැඩිකිරීම සදහා අමාත්‍යාංශය වෙත ඉල්ලුම් කර ඇතැයිද ඔහු පැවසීය.

දැනටමත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බලමින් ඇති බවද පැවසූ ඔහු මෙතෙක් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැති බවද කියා සිටියේය.

Related posts

විමල්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට පොලිසියට හදිසි ඇමතුමක්

Mohamed Dilsad

දිවුලපිටියේ කාන්තාව සමග සේවය කළ සේවිකාවක් මොණරාගලින් හමුවේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ප්‍රභේදයක් නිර්මාණය වීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment