දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාවෙන් 12 වන කොරෝනා මරණයත් වාර්තා වෙයිMohamed DilsadAugust 23, 2020 by Mohamed DilsadAugust 23, 20200104 (UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා විය. කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළටMohamed DilsadAugust 22, 2020 by Mohamed DilsadAugust 22, 20200132 (UTV | කොවිඩ් 19) – ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනෙකු වාර්තා විය. ඔවුන් සියලුදෙනා විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් බව රජයේ ප්රවෘත්ති...
දේශීයප්‍රමුඛ පුවත 1පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයිMohamed DilsadAugust 21, 2020 by Mohamed DilsadAugust 21, 20200129 (UTV | කොළඹ) – අද (21) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. මෙහිදි ජනාධිපතිවරයා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපති ඉදිරිපත් කළ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශයMohamed DilsadAugust 20, 2020 by Mohamed DilsadAugust 20, 2020098 (UTV|කොළඹ) – අගෝස්තු 5 වනදා පැවැත්වුනේ, ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් සිදුවූ මැතිවරණයක්. ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 2/3 ක බලයක් ලබා දෙන ලෙස අපි...
දේශීයප්‍රමුඛ පුවත 1නව වන පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම ඇරඹේMohamed DilsadAugust 20, 2020August 20, 2020 by Mohamed DilsadAugust 20, 2020August 20, 20200130 (UTV |කොළඹ) – නව වන පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම ඇරඹේ. අද පෙරවරු 09.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්විම ආරම්භ විය. පළමු රැස්විම සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු...
දේශීයප්‍රමුඛ පුවත 1නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අදයිMohamed DilsadAugust 20, 2020 by Mohamed DilsadAugust 20, 2020099 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම අද (20) ආරම්භවනු ඇත. පෙරවරු 09.30 ට පළමු සැසිවාරයේ කටයුතු...
දේශීයප්‍රමුඛ පුවත 1පළමු කැබිනට් රැස්වීම අදMohamed DilsadAugust 19, 2020 by Mohamed DilsadAugust 19, 20200102 (UTV | කොළඹ ) – අද (19) නව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්විමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 කැබිනට් මණ්ඩලය රැස්වන බව ජනමාධ්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1අද සිට දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයිMohamed DilsadAugust 18, 2020 by Mohamed DilsadAugust 18, 20200114 (UTV | කොළඹ) – අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයිනම කලාප 4 කට බෙදා විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලයේ...
දේශීයප්‍රමුඛ පුවත 1ඇමති ධුර බෙදී ගිය ආකාරය ජනපති පහදයි[PHOTO]Mohamed DilsadAugust 18, 2020August 18, 2020 by Mohamed DilsadAugust 18, 2020August 18, 20200116 (UTV |කොළඹ) – ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම අරමුණ ඇතිව මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...
දේශීයප්‍රමුඛ පුවත 1රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය නිකුත් කෙරේMohamed DilsadAugust 17, 2020August 17, 2020 by Mohamed DilsadAugust 17, 2020August 17, 20200100 (UTV | කොළඹ ) – රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ. අදාළ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ්...