දේශීයප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

(UTV | කොළඹ) – අද (21) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

මෙහිදි ජනාධිපතිවරයා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස විවාදයට ගනු ඇත.

මේ අතර මරණ දඬුවමට ලක්ව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තුවට තේරී පත්වු ප්‍රේමලාල් ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යළි දැනුම් දි තිබේ.

ඊයේ ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස දැනුම් දුන්නද ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මංගල සැසිවාරය සඳහා සහභාගි වූයේ නැත.

Related posts

පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය පවත්වන දින ප්‍රකාශයට පත්කිරීම අද

Mohamed Dilsad

කෝටි 13ක මත් පෙති අල්ලයි

Mohamed Dilsad

Leave a Comment