Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමාස 10ට වාහන ලක්ෂ දෙකහමාරක් ගෙනල්ලා!Editor ONovember 3, 2025November 3, 2025 by Editor ONovember 3, 2025November 3, 2025050 මෙම වසරේ පළමු මාස 10දී මෙරටට වාහන 250,000 ක් පමණ ආනයනය කර ඇති බවත් ඉන් රේගුව ඉපැයූ බදු ආදායම රුපියල් කෝටි 63,000 ක් බවත් ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයකොටපොළ සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්Editor ONovember 3, 2025November 3, 2025 by Editor ONovember 3, 2025November 3, 2025068 කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගෙන තිබේ. මෙරට විශාලතම සමූපකාර සමිතියක් වෙන දෙනියාය කොටවල...
Trending Newsඑසැන පුවත්දේශීයහොරණ වෙඩිතැබීමක්Editor ONovember 3, 2025November 3, 2025 by Editor ONovember 3, 2025November 3, 2025044 හොරණ අක්කර 12, සිරිල්ටන් වත්ත ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඒ සඳහා බෝර...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්Editor ONovember 2, 2025November 2, 2025 by Editor ONovember 2, 2025November 2, 2025069 පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව සිදුකරන බව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා මේ වනවිට ලක්ෂ 15ක පමණ...
Trending Newsඑසැන පුවත්දේශීයලංවීම සේවකයෝ 2200ක් ඉල්ලා අස්වීමට සූදානම්Editor ONovember 2, 2025November 2, 2025 by Editor ONovember 2, 2025November 2, 2025074 ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් ඇතුළු සේවකයන් 2200ක් පමණ ඉවත් වීමට ඉල්ලූම් කර ඇති අතර මෙමඟින් විදුලි සේවා සැපයුමට බලපෑමත් විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ...
Trending Newsඑසැන පුවත්දේශීයඒකාබද්ධ රැළියට එන්න දිගම්බරම් සූදානම්…!Editor ONovember 2, 2025November 2, 2025 by Editor ONovember 2, 2025November 2, 2025053 ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා එක්ව මේ මස නොවැම්බර් 21 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලිය, වත්මන් දේශපාලන තත්ත්වය අනුව හොඳ දෙයක් බවත්, ඒ සඳහා දමිළ...
Trending Newsඑසැන පුවත්දේශීයපැලවත්තේ ටිල්වින් ට ; චම්පික රණවකගෙන් බරපතල චෝදනාවක්..!Editor ONovember 2, 2025November 2, 2025 by Editor ONovember 2, 2025November 2, 2025066 ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ට රජයෙන් ආරක්ෂාව ලබා දීම දැඩි ලෙස විවේචනය කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර...
Trending Newsඑසැන පුවත්දේශීයරබර් කිරි පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් පිපිරීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයටEditor ONovember 2, 2025November 2, 2025 by Editor ONovember 2, 2025November 2, 2025056 රුවන්වැල්ල කිරි පෝරුව වතුයායේ රබර් කිරි පිරිසිදු කිරීමේ යන්ත්‍ර හතරෙන් එක් යන්ත්‍රයක ඇතිවූ දෝෂයකින් එම යන්ත්‍රය පුපුරා යෑමෙන්, වයස 25 අවිවාහක තරුණයෙකු , අද (02)...
Trending Newsඑසැන පුවත්දේශීයමත්දුව්ය මර්ධනය කරන බවට සංදර්ශන පවත්වන ආණ්ඩුව, සමාගම් 06කට ගංජා වවන්න, අක්කර 66ක් දීලා – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිEditor ONovember 2, 2025November 2, 2025 by Editor ONovember 2, 2025November 2, 2025064 ආණ්ඩුව විසින් මත්ද‍්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ආරම්භ කර තිබිදී සමාගම් හයකට ගංජා වගා කිරීම සඳහා අක්කර 66ක් ලබා දී ඇති බවට...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති චන්ද්‍රිකා නිල නිවසින් යයිEditor ONovember 2, 2025November 2, 2025 by Editor ONovember 2, 2025November 2, 2025073 හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ටොරින්ටන්හි ජීවත් වූ නිල නිවෙසින් ඉවත්ව යාමට පියවර ගෙන තිබේ. ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපතිවරිය අසනීප තත්ත්වයක්...