රුවන්වැල්ල කිරි පෝරුව වතුයායේ රබර් කිරි පිරිසිදු කිරීමේ යන්ත්‍ර හතරෙන් එක් යන්ත්‍රයක ඇතිවූ දෝෂයකින් එම යන්ත්‍රය පුපුරා යෑමෙන්, වයස 25 අවිවාහක තරුණයෙකු , අද (02) උදෑසන, එම ස්ථානයේ දීම මියගොස් ඇතැයි පොලීසිය කියයි. .
තවද එහි සේවය කරන සේවකයන් තිදෙනෙක් තුවාල ලබා කරවනැල්ල රෝහල වෙත ඇතුල
තවද එහි සේවය කරන සේවකයන් තිදෙනෙක් තුවාල ලබා කරවනැල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
