Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති චන්ද්‍රිකා නිල නිවසින් යයි

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ටොරින්ටන්හි ජීවත් වූ නිල නිවෙසින් ඉවත්ව යාමට පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපතිවරිය අසනීප තත්ත්වයක් හේතුවෙන් නොවැම්බර් 30 දක්වා නිල නිවසේ රැදී සිටීමට අවසර ඉල්ලා තිබිණ.

Related posts

කොළඹ සහ මොස්කව් ගුවන් සේවා යලිත්

Mohamed Dilsad

තිස්සමහාරාම පොලීසියේ කැබ්රථය ⁣උස්සලා

Editor O

அனைத்து வீடுகளையும் சோதனைக்கு உட்படுத்துமாறு ஜனாதிபதி பணிப்புரை

Mohamed Dilsad

Leave a Comment