Trending Newsඑසැන පුවත්දේශීය

හොරණ වෙඩිතැබීමක්

හොරණ අක්කර 12, සිරිල්ටන් වත්ත ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඒ සඳහා බෝර 12 වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

Related posts

IPL 2019 to be played entirely in India, will begin on March 23

Mohamed Dilsad

නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් නෑ

Mohamed Dilsad

‘Ali Roshan’ remanded

Mohamed Dilsad

Leave a Comment