දේශීය

නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් නෑ

(UTV | කොළඹ) – නැවත දැනුම්දෙන තුරු විදුලිය කප්පාදුවක් සිදුනොවන බව ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන පැවැතීමත්, නොරොච්චෝල බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීමත් සමගින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Related posts

මාලිමාවේ මැති ඇමතිලා සැප විඳිනවා : ජනතාව අසරණ වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

කංසාවලින් රටේ ආර්ථිකය ගොඩදාන්නේ කොහොමද? – ඇඩික් ආයතනය ප්‍රශ්න කරයි

Editor O

සිරිපා සමයේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි 150 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment