ක්‍රීඩා

තරුණියක් දූෂනය කර සුපිරි ක්‍රීඩකයා පොලිස් අත්අඩංගුවට

(UTV | එංගලන්තය) – එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් කාන්තා හිංසනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

එරට මාධ්‍ය සඳහන් කළේ, මේසන් ග්‍රීන්වුඩ් විසින් තරුණියක්ව දූෂණය කර ඇයට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති බවය.

අදාළ තරුණිය විසින් ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ට නිකුත්කර ඇති අතර එම ඡායාරූප සහ වීඩියෝ අනුව ග්‍රීන්වුඩ් ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකර තිබුණි.

ඔහු එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සාමාජිකයෙක් වන අතර එම ක්‍රීඩා සමාජය පැවසුවේ අදාළ ක්‍රීඩකය නැවත දැනුම්දෙන තුරු කණ්ඩායමට එක්නොවන බවය.

Related posts

එංගලන්තය හමුවේ ශ්‍රි ලංකාව යලිත් අසරණ වෙයි

Mohamed Dilsad

ලසිත් ඇන්ජලෝට එන්නැයි ආරාධනය කරයි

Mohamed Dilsad

අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට දූෂණ චෝදනා

Mohamed Dilsad

Leave a Comment