දේශීය

නිදහස් දින ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයන් 3000 ක්

(UTV | කොළඹ) – නිදහස් දින උත්සවය පැවැත්වෙන ලබන සිකුරාදා දිනයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියාසිටියේ පොලිසියේ සහ ආරක්ෂක අංශ සාමාජිකයන් 3000 ක් පමණ ඊට අනුයුක්ත කිරීමට නියමිත බවයි.

Related posts

අඩුආදායම් ලාභීන්ට, සිංහල අලුත් අවුරුද්දට සහන මල්ලක්

Editor O

මාතලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපතිට, හූ කියා එළවයි

Editor O

ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment