Trending Newsඑසැන පුවත්දේශීය

මීගහකිවුල, මොරහෙල ප්‍රදේශයේ නායයෑමක්

මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කිරීමට කටයුතු කළ ද සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී සිට ඇතැයි ද වාර්තා වේ.

නායයෑමක් සිදුවුවත් එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැතිිබව පොලීසිය කියයි.

Related posts

பொய்சாட்சியம் வழங்கியமை தொடர்பில் ரவிக்கு எதிராக வழக்கு

Mohamed Dilsad

Prevailing showery condition to reduce from tomorrow – Met. Department

Mohamed Dilsad

රුපියල් දෙදහසේ දීමනාව ලබාදීමට සියල්ල සූදානම්

Mohamed Dilsad

Leave a Comment