Trending Newsඑසැන පුවත්දේශීය

කොටපොළ සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගෙන තිබේ.

මෙරට විශාලතම සමූපකාර සමිතියක් වෙන දෙනියාය කොටවල විවිධ විවිධ සේවා සමූපකාරය හැඳින්වෙයි.

පැවති නිරවරණයෙන් ම ජාතික ජන බලවේග කණ්ඩායම සහය දුන් කණ්ඩායමට ජය ගත හැකි වූයේ ප‍්‍රාදේශික 33කින් පමණි. 

විපක්ෂ කණ්ඩායම් විසින් සහය දුන් කණ්ඩායමට ප‍්‍රදේශීක 67ක් ජය ගත්තේය.

Related posts

ආණ්ඩුව රු. බිලියන 1,225.9 ක මුදල් මුද්‍රණය කරලා

Editor O

අද ශක්ති ඉන්දියාවට යයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment