Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකලංකා අයිඕසී වෙතින් ඔක්ටේන් 100 පෙට්‍රල්Editor OJuly 3, 2024July 2, 2024 by Editor OJuly 3, 2024July 2, 2024098 (UTV | කොළඹ) – ලංකා අයිඕසී සමාගම විසින් ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා 2වෙනිදා සටහන්...
Trending Newsඑසැන පුවත්දේශීයආර්. සම්බන්ධන් මහතා සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටියා – ජනාධිපති පාර්ලිමේන්තුවේදීEditor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024095 (UTV | කොළඹ) – ආර්. සම්බන්ධන් මහතා සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටි මානව හිතවාදියෙක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආර්....
Trending Newsඑසැන පුවත්දේශීයමහනුවර උසාවියේ බෝම්බ බියක් ඇති කළ සිද්ධියට පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවටEditor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024094 (UTV | කොළඹ) – මහනුවර අධිකරණය තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයා අද (02) දහවල් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට...
Trending Newsඑසැන පුවත්දේශීයදයාසිරිට බාධා කරන්න එපා- අධිකරණයෙන් නියෝගයක්.Editor OJuly 2, 2024 by Editor OJuly 2, 20240121 (UTV | කොළඹ) – දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම හා පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා...
Trending Newsඑසැන පුවත්දේශීයඑක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් සහ විපක්ෂ නායක අතර හමුවක්Editor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024095 (UTV | කොළඹ) – එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රොත් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර ඊයේ (01) විපක්ෂ නායක සජිත්...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ ලොකු පුටු මාරුවක්Editor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 20240102 (UTV | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සඳහා හදිසියේ ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ, අනුව ක්ෂේත්‍ර බලකා මූලස්ථාන...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකලිට්රෝ ගෑස් මිල අඩු වෙයි.Editor OJuly 2, 2024 by Editor OJuly 2, 2024090 (UTV | කොළඹ) – ලිට්‍රෝ ගෑස් මිල අඩු කරන බව එම සමාගම සඳහන් කරයි. අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ 12.5ක ගෘහස්ත...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපතිEditor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 2024091 (UTV | කොළඹ) – ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික ආණ්ඩුවලට අපේ සහය නෑ. – සමගි ජන බලවේගයEditor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 20240112 (UTV | කොළඹ) – වත්මන් ජනාධිපතිවරයා යටතේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සමගි ජනබලවේගය කිසිදු සහයක් නොදක්වන බව එම පක්ෂය සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ...
Trending Newsඑසැන පුවත්දේශීයමහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බ බියක්Editor OJuly 2, 2024July 2, 2024 by Editor OJuly 2, 2024July 2, 20240107 (UTV | කොළඹ) – මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට අද (02) උදෑසන ලද තොරතුරකට අනුව එහි සියලු නඩු කටයුතු කල් දමා අධිකරණ පරිශ්‍රයෙන්...