Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ආණ්ඩුවලට අපේ සහය නෑ. – සමගි ජන බලවේගය

(UTV | කොළඹ) – 

වත්මන් ජනාධිපතිවරයා යටතේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සමගි ජනබලවේගය කිසිදු සහයක් නොදක්වන බව එම පක්ෂය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අද (02) ඉදිරිපත් කළ යෝජනාව මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කර තිබේ.

Related posts

හම්බන්තොට ට, රොකට් ගුවන් ගත කිරීමේ පථයක්…?

Editor O

Singapore Premier ‘very glad’ negotiations for FTA with Sri Lanka went smoothly

Mohamed Dilsad

New Traffic Fines to Stay

Mohamed Dilsad

Leave a Comment