Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරිට බාධා කරන්න එපා- අධිකරණයෙන් නියෝගයක්.

(UTV | කොළඹ) –

දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම හා පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02) නිකුත් කළේ ය.

 දයාසිරි ජයසේකර මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බලමින් එම නියෝගය නිකුත් කෙරින. අදාළ පෙත්සම් විභාගය අවසන් වන තුරු, අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙනු ඇති. මේ අනුව දයාසිරි ජයසේකර මහතාට අද සිට පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවේ.

Related posts

Japanese – Sri Lankan State leaders agree to strengthen bilateral ties

Mohamed Dilsad

24 hour water cut in certain areas in Gampaha district

Mohamed Dilsad

2-1/2-hour queue at Heathrow passport control recorded in July

Mohamed Dilsad

Leave a Comment