Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි.

(UTV | කොළඹ) –

ලිට්‍රෝ ගෑස් මිල අඩු කරන බව එම සමාගම සඳහන් කරයි.  අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා.එහි නව මිල රුපියල් 3,690කි. කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි. කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් පහළ දමා ඇති අතර, රු. 712ක්ව පැවති එහි නව මිල රු. 694ක්.

Related posts

සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකය හමුවට

Mohamed Dilsad

8 இந்திய மீனவர்கள் கைது…

Mohamed Dilsad

අගමැතිනිය, අගරදගුරු මැල්කම් කාදිනල් හිමි හමුවෙයි.

Editor O

Leave a Comment