Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැය දෙවෙනිවර කියවීම 07 වෙනිදාEditor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025049 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත්, 2026 වර්ෂයේ අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා මන්ත්‍රීනියගේ, විදුහල්පති සැමියා හෙරොයින් කිලෝවක් සමග අත්අඩංගුවටEditor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025089 අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. . මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර...
Trending Newsඑසැන පුවත්දේශීයරුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය වෛද්‍ය සමන් වීරසිංහ මහතාටEditor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025048 වෛද්‍ය සමන් වීරසිංහ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමයි වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්...
Trending Newsඑසැන පුවත්දේශීයමන්ත්රීවරු අසන ප්‍රශ්නවලට කඩිනමින් පිළිතුරු දෙන්න මහ බැංකු අධිපති සූදානම්Editor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025063 ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අසන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේනම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකි බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා මන්ත්‍රී හිඟුරක්ගොඩ පොලීසියේ යකා නටයි.Editor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025046 විදුලි බල මණ්ඩලයේ සේවයේ නියැලෙන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි නිලන්ත උදයකුමාර නම් අයෙකුගේ සුවදුක් විමසීම සඳහා හිගුරක්ගොඩ පොලිසියට පැමිණි මාලිමාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයනුවරවැව රක්ෂිතයට අදාළ අභියාචනා විමර්ශනය සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අමාත්‍ය අනුකමිටුවක්Editor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025070 අනුරාධපුර නුවරවැව රක්ෂිතය මැනීම හා සලකුනු යෙදීමේ කටයුතු සම්පූර්ණ වී ඇති අතර, එහි පදිංචිකරුවන් හා ව්‍යාපාරකරුවන්ගෙන් ලිඛිත අභියාචනා 350 ක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් විසින් පත්කළ...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තර්ජනයක්Editor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025056 පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට සඳහන් කරමින් අද (05) දින යාපනය පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මන්ත්‍රීවරයා පොලීසියට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මත්ද්රව්ය තොග හුවමාරු, ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාව නම් කරයි..Editor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025057 එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද 2024 වාර්තාවට අනුව, මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී...
Trending Newsඑසැන පුවත්දේශීයකඳානෙන් සොයාගත්තේ අයිස් අමුද්‍රව්‍ය නෙවෙයි; මාලිමා ආණ්ඩුවේ මැතිඇමතිලා රටම මුළාවේ දමයි….!Editor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025050 කඳානේ පිහිටි නිවසකින් සහ එම නිවස ඉදිරිපිට පිහිටි වෙල්යායෙන් සොයාගත් සුදු පැහැති කැට සහ කුඩු මෙතැන්පිටමින් නොහොත් අයිස් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් නොවන බවත්,...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු මුදල් අමාත්‍යවරිය අතර නිල සාකච්ඡාවක්Editor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025074 ඉන්දීයාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් 04 වෙනිදා පැවැත්වින. ආර්ථික සහයෝගීතාව සහ...