Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තර්ජනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට සඳහන් කරමින් අද (05) දින යාපනය පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මන්ත්‍රීවරයා පොලීසියට කළ දැනුම්දීම අනුව, මෙම තර්ජන කැනඩාවේ පදිංචි පුද්ගලයෙකු විසින් දුරකථනය මඟින් මෙම මරණ තර්ජන එල්ල කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් යාපනය පොලිසිය විසින් මේ වන විට ආරම්භ කර ඇත.

Related posts

අද දිනයේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන්න

Mohamed Dilsad

සියලු තැපැල් කාර්යාල ලබන මස සිට විවෘතයි

Mohamed Dilsad

ඩලස්ගෙන්, හිටපු ජනාධිපති රනිල් ට චෝදනාවක්

Editor O

Leave a Comment