Trending Newsඑසැන පුවත්දේශීයමාගරින් බදු අඩු කරන ලෙස බේකරි හිමිකරුවන්ගෙන් ඉල්ලීම්Editor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025055 ආනයනික මාගරින් සඳහා පනවා ඇති බදු ඉවත් කරන්නේනම් හෝ දේශීය මාගරින් මිල අඩු කරන්නේනම් නත්තල් උත්සව සමයේ සිට කේක් කිලෝවක් රුපියල් 200කින් සහ බනිස් ඇතුළු...
Trending Newsඑසැන පුවත්දේශීයකොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීමේ ඡන්දයෙන් මාලිමාව පරාදයිEditor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025067 ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ. අද (06) පෙරවරු 10ට පමණ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා මන්ත්‍රීනියගේ, විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක්Editor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025065 හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී වරියකගේ සැමියා වන විදුහල්පතිවරයා එළඹෙන 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත්...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා මන්ත්‍රීවරිය කොස්ගොඩ සුජීගේ ඥාතියෙක්Editor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025062 අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද විදුහල්පතිවරයාගේ බිරිඳවන ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රීනී දිස්නා නිරංජලා සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකව පවතී. ඇයගේ...
Trending Newsඑසැන පුවත්දේශීයකටුපොල් ප්‍රවර්ධනටට ආණ්ඩුවේ අවධානය…?Editor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025082 ඉදිරියේදී කටුපොල් වගා කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධව ආණ්ඩුවේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙරට කටුපොල් වගාව තහනම් කෙරුණු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්විපක්ෂනායකවරයා ඉන්දීයානු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයිEditor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025075 ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කවුන්සිලයේ (Indian Council of World Affairs-ICWA) ප්‍රධාන දේශනයක් පවත්වා...
Trending Newsඑසැන පුවත්දේශීය“අස්වැසුම” ගැනීම නීත්‍යානුකූල හිඟාකෑමක් – ඇමති සුනිල් හඳුන්නෙත්තිEditor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025047 අඩු ආදායම්ලාභීන් සඳහා “අස්වැසුම” සුබසාධන සහනාධාර දීමනා දිගින් දිගටම ලබාදීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. සුනිල් හඳුන්නෙත්ති...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකන් ගුවන් සමාගම, ලංවීම ඇතුළු ආයතන රැසක් පාඩු ලබයි.Editor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025057 ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර ආයතන (SOEs) මගින් 2025 වසරේ මුල් මාස හය තුළ රුපියල් බිලියන 227.8ක සමස්ත ලාභයක් වාර්තා කර තිබේ. කෙසේ වෙතත්, මෙය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය සඳහා, ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයේ සහය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් මැදිහත්වෙයිEditor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025068 ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නවදිල්ලියේ පූසා හි ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයට ඉල්ලා සිටියි. මේ දිනවල ඉන්දියාවේ නිල...
Trending Newsඑසැන පුවත්දේශීයආදායම් බදු ගෙවන අයට දැනුම්දීමක්Editor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025044 ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (ඔන්ලයින්) 2025 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට...