ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පාර්සල් බෙදද්දී, මාලිමා මන්ත්‍රී, ඇයගේ අත හපාකාලා
කඩුවෙල අවතැන් ජනතාවට, ස්වාධීන මන්ත්‍රීවරියක් විසින් කෑම පාර්සල් බෙදන විට එහි පැමිණි මාලිමා මන්ත්‍රීවරයෙක් ඇයගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා...
