විදෙස්

මලයාසියානු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳට චෝදනා විස්සක්

UTV | COLOMBO – මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිඳට වංචා දූෂණ චෝදනා විස්සකට අදාළව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඇය අද  ප්‍රකාශයක් ලබාදීම සඳහා එරට දූෂණ වංචා සෙවීමේ කොමිසමට පැමිණ තිබුණා.

එරට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මෙම කොමිසම පසුගියදා පත් කළේ් පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා සෙවීම සඳහායි

Related posts

ප්‍රහාරයක අවදානම නොතකා පැවති විරෝධතාවය

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප් තීරණය වෙනස් කරයි

Mohamed Dilsad

කොරෝනා හමුවේ ජපානයේ අපනයන පහළට

Mohamed Dilsad

Leave a Comment