ක්‍රීඩා

පාකිස්ථානය පැරදවූ බංග්ලාදේශය ආසියානු කුසලාන අවසන් තරගයට

UTV | COLOMBO – ආසියානු කුසලානයේ ඉන්දියාව සමඟ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය ඊයේ සුදුසුකම් ලබාගත්තා.

ඒ, පාකිස්ථානය සමඟ පැවති තරගය ලකුණු 37 කින් ජයග්‍රහණය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දු වාර 48 යි පන්දු 5 ක් තුළදී සියලූදෙනා දැවී ලකුණු 239 ක් රැස් කළා.

කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රීඩකයන්ට නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණයි.

Related posts

ජය නවසීලන්තයට

Mohamed Dilsad

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියත් කල් යයි

Mohamed Dilsad

21 වන ලෝක ශූරතා පාපන්දු තරඟාවලිය

Mohamed Dilsad

Leave a Comment