විදෙස්

මලයාසියානු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳට චෝදනා විස්සක්

UTV | COLOMBO – මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිඳට වංචා දූෂණ චෝදනා විස්සකට අදාළව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඇය අද  ප්‍රකාශයක් ලබාදීම සඳහා එරට දූෂණ වංචා සෙවීමේ කොමිසමට පැමිණ තිබුණා.

එරට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මෙම කොමිසම පසුගියදා පත් කළේ් පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා සෙවීම සඳහායි

Related posts

තෝමස් කුක් ගුවන් සේවා සමාගම සිය සේවා අත්හිටුවයි.

Mohamed Dilsad

හිටපු අගමැතිගෙන් ඉන්දියාවේ ආර්ථිකය නගා සිටුවීමට උපදෙස්

Mohamed Dilsad

බංග්ලාදේශයටත් IMF සහාය

Mohamed Dilsad

Leave a Comment