විදෙස්

ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පස්දෙනෙකු මරුට

UTV | COLOMBO – ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පස්දෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වසර විස්සක් පමණ පැරණි, මහල් තුනකින් සමන්විත කඩාවැටුණු මෙම ගොඩනැගිල්ලට තවත් පිරිසක් යටවී ඇති අතර, ඔවුන් සොයා මේ වනවිට සහන කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පස්දෙනෙකුගෙන් හතරදෙනෙකු කුඩා දරුවන්.

Related posts

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි 18 පැවැත්වේ

Mohamed Dilsad

යේමනයේ අල්ඛයිඩා නායක ජිවිතක්ෂයට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි සිඩ්නි නුවරටත් ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment