ප්‍රමුඛ පුවත 1

මාතලේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

(UTV|මාතලේ) – මාතලේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ඒ අනුව පළාපත්වෙල ප්‍රාදේශීය සභා සිමාව මාතලේ නගර සභා සිමාවේ රත්තොට හන්දියේ සිට ඒ 9 මාර්ගයේ ප්‍රාදේශීය සභා සීමාව දක්වා ප්‍රදේශය අලුවිහාර පන්සල අවට ප්‍රදේශය පළා පත්වල නගරය හා අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

පළාපත්වල කලාපයට ජලය පොම්ප කරන නල මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහජන ආරක්ෂාව වෙනුවෙන් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු ජනපති අතින් අක්ත පත්‍ර භාර ගනී

Mohamed Dilsad

හුංගම රිය අනතුරින් තුවාල ලැබූ 20 ක් තවමත් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment