ප්‍රමුඛ පුවත 1

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දැමේ

(UTV|මහනුවර) – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය අද(17) උදැසන හයට නැවත දැණුම් දෙන තුරු තාවකාලිකව වසා දමා ඇති බව උපකුලපති මහාචාර්ය උපුල්.බී.දිසානායක මහතා පවසයි.‍

මෙලෙස ඉංජිනේරු පීඨය වසා දැමීමට තීරණය කර ඇත්තේ සිසුන්ට විභාග අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හේතුවෙන් ති බව අප වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක තෙත් බිම් ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කෙසෙල්වත්තේ වෙඩි තැබීමට ‘රයිනා’ STF අත්අඩංගුවට…

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ වාර්තාවේ අඩංගු කරුණු ජනපති, නීතිපතිවරයා සමග සාකච්ඡාවට සුදානම්

Mohamed Dilsad

Leave a Comment