ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවතත් මෛත්‍රීට

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් ලබා දී තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් තාවකාලිකව පක්ෂ සභාපති ධුරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට භාරදෙනු ලැබුවේය.

ඒ අනුව යළිත් වරක් පක්ෂ සභාපති ධුරය හිටපු ජනාධිපතිවරයාට භාර දුන් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ තවත් රැස්වීමක්

Mohamed Dilsad

ජනාධිපතිවරණය බලරහිත කිරීමට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment