ප්‍රමුඛ පුවත 1

එජාපයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක්

 

(UTV | කොළඹ) – ඉදිරි සතිය තුළදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සහ විපක්ෂ නායක අර්බුදය සාකච්ඡා කෙරෙන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පැවැත්වීමට නියමිතයි.

එළඹෙන තුන්වනදා පාර්ලිමේන්තු සභා වාරය ආරම්භවීමට පෙර විපක්ෂ නායක ගැටළුව විසඳාගත යුතු හෙයින් ස්ථිර ලෙසම මෙම හමුව පැවැත්වෙනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම, මුසලි, මාවිල්ලු රක්ෂිතය සම්බන්දයෙන් විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

මී උණ රෝගය ව්‍යාප්ත වී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මරණ 19 ක්….

Mohamed Dilsad

කළමණාකරණ සහකාර සේවා නිළධාරීන් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment